JavaScript seems to be disabled in your browser.

You must have JavaScript enabled in your browser to utilize the functionality of this website. Click here for instructions on enabling javascript in your browser.

Testimonial by: එන්. දිසානායක‎ of July 28 at 20:09 - FacebookDate added: 01/15/2019
Title: බොහොම ස්තුතියිLanguage: unknown
සියල්ල මුදලට ගත හැකි කීවාට ..විශ්වාය,අව-
ංකත්වය මානසික සතුට ඇතුළු සමහර දේවල් මුදලට ගත නොහැකිය .තිස්සමහාර�-
�ම වැනි කොළඹින් දුර බැහැර ප්‍රදේශයට ඔබගේ අවංක සේවය ලබාදුන්නාට බොහොම ස්තුතියි .කියපු දිනයට එනම් අද දින මගේ තෑගි පාර්සලය සහ උපන් දින කේක් එක මගේ පව්ලේ අයට ලබාදී.ඔබ කරේ සේවාවක් වගේම මහගු පිං කමක්.එයට හේතුව ,මා ලංකාවේන් පිට තුර්කියේ සේවය කරත් කොපමණ මුදල් හම්බ කරත් අද දින මගේ පව්ලේ අය පුදුමයට පත් කරමින් ලබා දුන් ඒ අහිංසක සතුටයි.ඉති�-
� මං අයෙම ස්තුතියි ඔබගේ අවංක සේවයට.ඔබ ආයතනය තව තවත් දියුණු වේවා .කාර්‍යිමණ�-
�ඩලයේ සියළුම දෙනාට තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි
Result Pages: