Testimonial by: Udara Geethanga of December 20 at 14.51 - facebookDate added: 02/09/2018
Title: බොහොම ස්තූති ඔබටLanguage: unknown
ලක්විමන ...බොහොම ස්තූති ඔබට ..කියපු දවසට ඒ විදියටම තෑගි ටික යවාගන්න පුලුවන් එකට..ඇත්තටම විදෙශ් ගතව ඉන්න සියලුම ශ්රී ලාංකිකයන්ට ඔබල ඉටු කරන්නේ මහගු සේවාවක් .ස්තූති ඔබට ජය