‘ Punya kalaya ’sinhala new year Nakath Litha 2013 | පුණ්‍ය කාලය

new year in temple

‘Punya kalaya’ 2013

[ujicountdown id=”defult” expire=”2013/04/13 07:05″ url = ” [ujicountdown id=”defult” expire=”2013/04/14 04:06″ url = “http://sinhalanewyear.lakwimana.com/category/avrudu-litha-2013/”]”]

This commence on Saturday April 13 at 7.05 PM and ends at 7.53a.m April 14th. The first part of the ‘Punya kalaya’ is allocated for religious ceremonies and the second for traditions.

අප්‍රේල් මස 13 වෙනි සෙනසුරාදා අපර භාග 07.05 සිට අප්‍රේල් මස 14 වෙනි ඉරු දින පුර්ව  භාග 07.53 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වෙනි දින අපර භාග 07.05 ට පළමු ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද , පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම් 14 වෙනි දින පුර්ව භාග 01.29 සිට 07.53 දක්වා පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභව ආදී චාරිත්‍ර විධි ඉටු කිරීමද මැනවි.

View Litha 2013  image

Related articles

Enhanced by Zemanta

2 Responses to ‘ Punya kalaya ’sinhala new year Nakath Litha 2013 | පුණ්‍ය කාලය

  1. oba semata vasanavath aluth ayuruddak weva.

Leave a Reply