Litha 2016 – සිංහල අවරුදු චාරිත්‍ර ලිත

milk on Sinhalese new year litha 2016

සුභ අලුත් අව්රුද්දක් වේවා !

Sinhala and Tamil new year 2016 auspicious times ( litha 2016 ) ,

Litha 2016(auspicious times )  – සිංහල අවරුදු චාරිත්‍ර ලිත

නව සද බැලීම

අභිනව චන්ද්‍ර වංශය සදහා අප්‍රේල් මස 08 වන සිකුරාදා ද , අභිනව සුර්ය වංශය සදහා මැයි මස 08 වන ඉරිදාද නව සද බලනු මැනවි .

පරණ අවුරුද්ද සදහා ස්නානය

අප්‍රේල් මස 13 වන බදාදා දින කොහොබ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණය කරනු මැනවි .

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන බදාදා අපර භාග 07:48 ට්ස් සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි .

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බදාදා අපර භාග 01:24 සිට අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා පුර්වබාග 02:12 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වෙනි බදාදා අපරභාග 01:24 ට පළමුව ආහාර අනුබව කොට සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීමද , පනය කාලයේ අපර කොටස තුල එනම් , අප්‍රේල් 13 වෙනි බදාදා දින අපර භාද 07:48 සිට අප්‍රේල් 14 වෙනි බ්‍රහස්පතින්දා පුර්ව භාග 02:12  දක්වා පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලීම , ගනුදෙනු කිරීම හා අහාර අනුබවය ආදී චාරිත්‍ර විදි ඉටු කිරීම ද මැනවි .

ආහාර පිසීම

අප්‍රේල් මස 13 වන බදාදා අපරභාග 08:06 ට ලා කොළ පැහැති වස්ත්රාබරණයෙන් සරසි දකුණු දිශාව බලා ලිප් බැද ගිනි මොලවා , එළකිරි මිශ්‍ර කිරිබතක් ද , මුන් අට මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙළ කරගැනීම මැනවි .

වැඩ ඇල්ලීම , ගනුදෙනු කිරීම හා ආහාර අනුබහවය

අප්‍රේල් මස 13 වෙනි බදාදා අපරභාග 08:54 ට ලා කොළ පති වස්ට්‍රබරණයෙන් සරසි දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා , ගනිදෙනු කොට අහාර අනුභාවය් මැනවි .

රැකී රක්ෂා සදහා පිටත් වීම

One Response to Litha 2016 – සිංහල අවරුදු චාරිත්‍ර ලිත

  1. Sinhala Avurudu Nakath – 2016 (සිංහල අලුත් අවුරුදු නැකැත් පහුසුවෙන්ම ඔබේ දුරකථනයෙන්ම බලාගන්න)

    Play Store : https://goo.gl/EmCzb7

    සිංහල අලුත් අවුරුද්දට ලිතෙන් නැකැත් බැලුවේ ඉස්සර, දැන් පහුසුවෙන්ම සිංහල අලුත් අවුරුදු නැකැත් ඔබේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනයෙන්ම බලාගන්න පුලුවන් යෙදුමක් තමයි Sinhala aluth awurudu nakath – 2016. (මෙම යෙදුම සිංහල ඇති නැති ඕනෑම දුරකථනයක සිංහල දර්ශණය වන අකාරයට නිර්මාණය කර ඇත)

    සිංහල අලුත් අවුරුදු නැකැත් – 2016 (Sinhala aluth awurudu nakath – 2016)
    1. නව සඳ බැලීම
    2. පරණ අවුරුද්ද සඳහා ස්නානයට
    3. අලුත් අවුරුදු උදාව
    4. පුණ්‍ය කාලය
    5. ආහාර පිසීම
    6. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභවය
    7. හිසතෙල් ගෑම
    8. රැකිරක්ෂා සඳහා පිටත්ව යෑම
    9. රාහු කාලය‍
    10.මරු සිටින දිශාව

    Read more: http://www.androidsinhalen.com/#ixzz457qTwOjl

Leave a Reply