Sinhala SMS for new year 2018 update

Sinhala new year sms for 2018 – sinhala and singlish collection

sinhala sms banner

sinhala subapathum

——————-




සියලු යහපත් පැතුම් ඉටුවෙන …
සතුට සාමය පිරී ඉතිරේවා !
ඔබේ දිවිමග එකලු කෙරෙන …
නැවුම් වසරක් වේවා !

Siyalu yahapath pathum itu wana..
Sathuta samaya piri ithirena..
obe diwi maga ekalu kerena..
Nawum wasarak wewa..
——————-

අලුත් අවුරුදු අවා
දැන් තමයි අපේ බලාපොරොත්තු ගැන හිතල්ල
සතුටු වෙන්න හොදම කලේ
ඔබ සැමටම බලාපොරොත්තු ඉෂ්ට වෙන
සුභ 2016 වසරක් වේවා !

Aluth awuruddath awa.
Dan thamay ape balaporoththu gana hithala
sathutu wenna hodama kale.
Oyata hama balaporoththuwakma ishta wena
suba nawa wasarak wewa!!
———————

ජීවිතය සුන්දරය නුඹ මා ලග සිටින තුරාවට……………….
එය ප්‍රියන්කරය නුඹ මට ආදරය කරණ  තුරාවට………….
කඳුළු වේදනා නොදෙ නුඹ සනසන තුරාවට………
සිටිමි නුඹ ලගින්ම මා මියෙදෙන තුරාවට…..
සුබ අලුත් අවුරුද්දක්  වේවා !

jeevithaya sundaraya numba maa laga sitina thuraavata……….
eya priyankaraya numba mata aadaraya karana thuraavata……….
kandulu vedana nodei numba sanasana thuraavata……….
sitimi numba laginma maa miyedena thuravata……….
Wish you a Very Happy New Year
——————

මම ප්‍රර්ථනා කරනවා
මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද  ඔයාට
සුබ ,ලස්සන ,දනාත්මක , නිරෝගීමත්, ශක්ති සම්පන්න ,උද්වෙගිකර ,ආදරණිය ,අති උත්ක්‍රිෂ්ට,
සව්බග්‍යවත්,වාසනාවන්ත ,
දුක නැති ,සතුට පිරුණු අවුරුද්දක්  වේවා .

Mama prarthana karanawa
me labuwawu aluth awurudda oyata
suba, lassana, danathmaka,nirogimath, shakthi sampanna,udwegikara,adaraniya,athi uthkrishta,
sawbagyawath, wasanawantha,
duka nathi, sathuta piruna awuruddak wewa.
———————-

නිමල නෙලුම් මලක් වගේ ඔබේ සිත ලස්සන වේවා ………
සුමුදු වලා රොදක් වගෙ සිතුවිලි පිරිසිඳු වේවා ……….
දුක් කදුලැල් පහ වී මුව සිනහ පහන් දැල්වේවා ………..
මා පතනා සුබ පැතුමින් ඔබ දිවිමග සරුවේවා …….

Nimala nelum malak vage obe sitha lassana veva…..
Sumudu valaa rodak vage sithuvili pirisindu vevaa…..
Duk kadulal paha vee muva sinaha pahan dalvevaa ……
Maa pathanaa suba pathumin oba divimaga saruvevaa…..
——————

කාරුණික දැනුම් දීමයි !
මම කලින්ම අලුත් අවරුදු තෑගි (සල්ලි, චෙක් , චොකලට් , )
එකතු කරන්න ගත්තා .
තද බදේ අඩු කරගන්න දැන්මම මට තෑගි එවන්න .
සුභ අලුත් අව්රුද්දක් වේවා ! 

 

Karunuka danum dimay.
Mama danmama aluth awurudu thagi
( salli, cheque, chocolate) ekathu karanna gaththa.
Thada bade adu karaganna danmama mata thagi ewanna.
Happy new year!
—————-

මට ඔයාට කියන්න කිසි කවියක් වත් ,
ලස්සන වචනවත් නෑ.
එත් මම ඔයාට මුළු හදවතින්ම
මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද සුබම සුබ
අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා…

 

Mata oyata kiyanna kisi kawiyak wath,
lassana wachanawath na.
Eth mama oyata mage mulu hadawathinma
me labuwawu aluth awurudda subama suba
aluth awuruddak wenna kiyala prarthana karanawa
—————–

අපේ ජිවිතේ කියන්නේ වන් වේ එකක්.
අපිට ආපස්ස බලන්න පුළුවන් උනත් ආපස්සට යන්න බෑ .
ඉතින් ජිවිතේ කිසි වැදගත් දෙයක් අත ඇරගන්න එපා .
ඔයාට ජිවිතේ සතුටෙන් ගත කරන්න පුළුවන්
සුබ අලුත් අවුරුද්දක් වේවා .

Ape jiwithe kiyanne one way 1k.
Apita apassa balanna puluwan unath apassata yanna ba.
ithin jiwithe kisi wadagath deyak atha araganna epa.
Oyata jiwithe sathuten gatha karanna puluwan
suba aluth awuruddak wewa.
———————

@=-=-=-=-= @
)) *Happy* ))
// * New * //
(( * Year* ((
@=-=-=-=-= @
siyalu petum ituwana
subama suba aluth awruddak wewa….!!!
————

<!–RndAds–>

—————————-

අලුත් බලාපොරොත්තු
අහුරක් අරන්
අලුත් ඉරක් පායන්නේ
අලුත් වසරක් අරන්
මේ SMS එකෙන් මම
සුභ නව වසරක්
පතමි ඔබ සැමට

 

Aluth balaporoththu..
Ahurak aran..
Aluth irak payanne..
Aluth Wasarak aran..
Me SMS eken mama..
Suba nawa wasarak..
Pathami obasemata mama..

—————-
මේ ලබන්න්නාවූ අලුත් අවුරුද්ද 
කිරියෙන් !!!!!!
පැණියෙන් 
සතුටින් 
පිරි….
ජරමර!!!!!
බරබර 
කරදර 
නැති 
ආදරෙන් !!!!!
සාමයෙන් 
කරුණාවෙන් 
පිරි.
සුබම සුබම සුබ 
අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට


……..

Me Labana Wu Alut Awurudda
Kiriyen!!!!
Paniyen
Sathutin
Piri…
Jaramara!!!!
Barabara
Karadara
Neti
Adaren!!!!
Samayen
Karunawen
Piri
Subama Subama Suba
Aluth AwuruddakWewa Oba Semeta…
—————-

පැතුම් මල් පීදෙන…… 
හද නීවී සැනසෙන…..
නැවුම් හිරු කිරණින් සුබ සිහින ඉටුවෙන…..
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා… 

*******

Pàthùm màl pèèdèñä…
Hädä ñèwèè säñäsèñä…
Näwùm hirù kiräñiñ sùbä sihiñä itùwèñä….
Sùbämä sùbä Alüth awùrùddäk wéwä.
*******
—————

මට තේරෙනවා ඔයාගේ මගේ අතර තිබ්බ 
සේරම ඉවර වෙන්න ලගය් කියල 
ඔයාට මාව ,මට ඔයාව ඕනේ උනත් 
මට යන්නම වෙනවා 
ඔයාගේ ජීවිතේට ආයේ මම එන්න නෑ සුදු 
මම ඔයාගෙම විශ්වාසනීය 
පරණ අවුරුද්ද 
සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!

Mata therenawa oyagey magey athara thibba
serama ewara wenna lagay kiyala
Oyata mawa, mata oyawa one unath
mata yannama wenawa
oyage jiwitheta aye mama enne ne sudu
Mama oyagema wishwasaniya
Parana awurudda
Suba aluth awuruddak wewa!!
—————–

ලබන්නාවූ නව වසර
කිරියෙන් පැණියෙන් පිරි
සාමය සතුට රජ කරණ
ලෙඩ දුකින් තොර
වැඩි වැඩියන් ලැබෙන
සුබ අලුත් අවුරුද්දක් වේවා !

Labannawu nawa wasara
kiriyen peniyen piri
samaya sathuta raja karana
leda dukin thora
wedi wediyen lebena
Suba Aluth awruddak wewa
—————-

කිරි දියර නාවා
ගත සිත සතුටු ගාවා
යස ඉසුරු බෝවා
අලුත් අවරුදු ජයම වේවා !

 

Kiri diyara nawa…..!!
Gatha sitha Sathuta Gawa……..!!
Yasa isuru Bova…….!!
Aluth awurudu Jayama Wewa……!!
SIRI SUBA ALUTH AWURUDDAK
WEWA..!!
—————-

පලසක් විලස යන මල් ඇතිරෙවා….
අහසක් උසට උස පැතුමන් ඉතිරේවා…
දහසක් පහන් දැල්වී මග එලිවෙවා…..
අරුතක් ගෙනෙන
සුබ නව වසරක් වේවා!

 

Palasak vilasa yana maga mal athirewa…
Ahasak usata usa pahtuman ithirewa…
Dahasak pahan dalvi maga eliwewa…
Aruthak genena
SUBA NAWA WASARAK WEWA!
—————-

ඔයාටයි ඔයාගේ පව්ලේ හැමෝටමයි
සාමය සතුට පිරුණු සව්භාගයමත්
සුබ නව වසරක් වේවා !

 

oyatai oyage pawle hamotamai
samaya sathuta pirunu
sawbagyamath
suba nawa wasarak wewa.
—————

Me Labana Wu
Sinhala Alut Awurudha…
Kiriyen,
Paniyen,
Sathuti,
Piri..

Jaramara,
Barabara,
Karadara.
Neti..

Adaren,
Samayen,
Karunawen,
Piri..

Subama aluth awuruddak Wewa….
—————

Dinen dina gewila gihin..
Pipuna mal para wela..
Aluth mal kakulu athu..
Dasa athin pibidila..
Hama ena mada pawane..
Suwada goda dawatila..
Hitha pura dalu lanna..
Nawa hagum ekwela..
Me wasare bidunu sith..
Sinahawen sarasawa..
As asse nagi kadulu..
Sathutakata harawala..
Elabena nawa wasare..
Aluth minisun wela..
Piliganimu nawa wasara..
Mada hasin pewila..
————–

සිත් මලේ පුබුදින පැතුම් පොදි ඉටුවෙන,
හද නිවී සැනසෙන නිරෝගී සුව ලබාදෙන,
අත මිට බැබලෙන ඉසුරින් පුරවන,
සුබ නව වසරකට මුලු හදින් පතමි මා !

Sith male pubudina pathum podhi ituwena,
Hadha nive sanasena nirogi suwa laba dena,
Atha-mita babalena isurin purawana,
Suba nawa wasarakata mulu hadin pathami ma!
—————–

methuwak apa dedena pamini maga adarayen….
idiriyatath elesama imu api nawa wasareth….
oyatath, pawle hamotamath
suba nawa wasarak wewa!!
————-

පහන් සිලක් සේ නෙතු දැල් වේ වා !
වසන්තයක් සේ දිවි සරු වේවා !
පියුම් විලක් සේ සුවද සැදේවා !
මේ නව වසරේ කිරී ඉතිරේවා !

 

Pahan silak se ‘NETHU’ dal wewa
wasanthayak se ‘DIWI’ saru wewa,
Pium vilak se ‘SUWADA’ sedewa,
Me nawa wasare ‘KIRI’ ithirewa.!!!!
————–

[wp_ad_camp_1]

ලස්සන.
නැවුම් බව.
හීනයන්..
හැගීම්..
දෛවය..
විශ්වාසය..
බලාපොරොත්තු..
මේ අලුත් අවුරුද්දක පටන් ගැනීමක්.
සුබ නව වසරක් වේවා!!

 

Lassana..
Nawum bawa..
Hinayan..
Aththa..
Hagim..
Daywaya..
Wishwasaya..
Balaporoththu..
Me Aluth awuruddaka patan ganimak.
Suba Nawa Wasarak Wewa!!
—————

සිත් සතොසින් පොපියන,
හද නිවී සැනසෙන,
පැතුම් මල් පුදින,
නැවුම් නව වසරක් වේවා
120ට 220ක් ආයුබෝ වේවා..! 

Sith sathosin popiyana,
Hada nivi sanasena,
Pathum mal pudina,
Nawum nawa wasarakWewa
120 ta 220k AAYUBO WEWA…!
————–

මේ ලෝකේ ඕනේ තරම් මල් තියෙනවා, එත් රෝස මල විශේෂයි.
මේ ලෝකේ ඕනේ තරම් මිනිස්සු ඉන්නවා,එත් ඔය මට විශේෂයි.
දන්නවද ඒ ඇයි කියල?
මේ ලෝකේ ඕනේ තරම් මාස තියෙනවා,එත් මේ මාසේ විශේෂයි.
මේ ලෝකේ ඕනේ තරම් දවස් තියෙනවා,එත් මේ දවස විශේෂයි.
දන්නවද ඒ ඇයි කියල?
ඒ අද අලුත් අවුරුදු දවස නිසා. ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. 

 

Me loke ona tharam mal thiyenawa, eth rosa mal wisheshay.
Me loke ona tharam minissu innawa, eth oya mata wisheshay.
Dannawada e ay kiyala?
Me loke ona tharam masa thiyenawa,eth me mase wisheshay.
Me loke ona tharam dawas thiyenawa,eth me dawasa wisheshay.
Dannawada e ay kiyala?
E ada aluth awurudu dawasa nisa. Oyata subama suba aluth awuruddak wewa.
—————

තරු වල දිස්නයෙන් ඔයාව බැබලේවා.
මල් වල ලස්සනින් ඔයාගේ ජිවිතේ ලස්සන වේවා. 
ඔයාගේ බලාපොරොත්තු, ඔයාගේ කදුළු අයින් කරගෙන ඉෂ්ට වේවා.
මේ අලුත් අවුරුද්ද ඔයාට ලස්සන අවුරුද්දක් වේවා

 

Tharu wala disnayen oyawa babalewa.
Mal wala lassanin oyage jiwithe lassana wewa.
Oyage balaporoththu, oyage kadulu ayn kargena ishta wewa.
Me aluth awurudda oyata lassa awuruddak wewa
—————

පොදි යතුරකින් ලොකු දොරවල් අරින්න පුළුවන්.
පොදි වචනෙකින් ලොකු දේවල් වෙනස් කරන්න පුළුවන්.
ඒවගේම ඔයාගේ පොදි හිනාවකින් මගේ මුලු අවුරුද්දම 
එලිය කරන්න පුළුවන්.
සුබ අලුත් අවුරුද්දක් වේවා.

Podi yathurakin loku dorawal arinna puluwan.
Podi wachanekin loku dewal wenas karanna puluwan.
Ewagemaoyage podi hinawakin mage me mulu awyruddama
eliya karanna puluwan.
Suba aluth awuruddak wewa.
—————-

සාමය සතුට පිරි
සියලු පැතුම් ඉටුවෙන
සුභ අලුත් අව්රුද්දක් වේවා !

Samaya Sathuta piri
Siyalu pathum ituwana
Suba Aluth Awuruddak Wewa !!!
—————-

දිනෙන් දින නුබේ දිවි මග සරු වේවා.
සිනා මලින් නුබේ මුව ඔපවත් වේවා.
තෙරුවන් බලෙන් සිත ගත සුවපත් වේවා.
සෙනෙහස පිරුණු සුබ නව වසරක් වේවා.

Dinen dinama nube diwi maga saru wewa..
Sina malin nube muwa opawath wewa..
Theruwan balen sitha gatha suwapath wewa..
Senehasa pirunu suba nawa wasarak wewa..
—————–

“සබ්විතියෝ විවජ්ජත්තු…
සබ්බ රෝගෝ විනස්සතු…
මතේ බවත් අන්තරයෝ…
සුකී දිගායු කෝ බව….”
120ට  220ක් අවඩා ආයු බෝ වේවා…!
සුබ අලුත් අවුරුද්දක් වේවා..!

“sabwithiyo viwajjatho…
sabba rogo winassatho..
Mathe bawath antharayo..
Suki digayu ko bawa…”
120ta 220k awada ayu bo wewa…!
Suba aluth auruddak wewa..!

Pawle oba samata labannawu nawa wasara kiriyen paniyen uthurana subama suba nawa wasarak wewa.
——————

Thisarane ashirwadayen,
this thun kotiyak devi dewathawun wahanselage aanubawayen,
arakshawen, wa, pith, sem, thun dos samanaya wi,
karana kiyana siyalu katayuthu sarthaka wi,
batha bulathin saru
SUBA NAWA WASARAK WEWA!!

One Response to Sinhala SMS for new year 2018 update

  1. Nuraj vidura says:

    Thanks

Leave a Reply