ඔයාලට ගොඩක් ස්තුත-
ියි ලක්වි-
මන. මම ඔයාලට බාරදු-
න්න 2නි oder එක තමයි මේ. ඇත්තට-
ම ගොඩක් සතුටු-
යි. හිතුව-
ටත් වඩා හොදට වැඩේ උනා. ඇත්තට-
ම ඔයාල මේ කරන දේ පිට රටක ඉන්න අපිට ගොඩක් වටිනව-
ා. ඉදිරි-
යටත් මේ කටයුත-
්ත ඔයාලට මීටත්-
වඩා හොදට කරගෙන යන්න ලැබේව-
ා කියල මම සුභ පතනවා-
..........
by Madushanka Ravinath Dassanayake
Tanks #Lakvimana great job guys keep it up. This is the my first Order if u guys Did it correct time and date. — feeling thankful....
by Harindra Eranga
අපි වගේ දුර රටක ඉන්න අයට ඔයාල මේ කරන උපකාර-
යට පින්ස-
ිද්ද වෙනවා-
.. ඔයාලට ජයවේව-
ා ✌ ✌ ...
by Asitha Hansi