JavaScript seems to be disabled in your browser.

You must have JavaScript enabled in your browser to utilize the functionality of this website. Click here for instructions on enabling javascript in your browser.

වරණ

$5.63

Out of Stock
:    All Island Delivery Available
:    23 Jun 2026
2018 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි. 2018 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි. පද්මිනී සෙනෙවිරත්න ගේ දෙවන නවකතාව වන 'වරණ' ලාංකීය නවකතා මුද්‍රණ ඉතිහාසය තුල ප්‍රථම වරට නවකතාවක් මුද්‍රණ රටා තුනකින් එකම වර වෙළදපලට නිකුත්වන අතර එය ඝණ කවර මුද්‍රණය (Hard Cover), විශේෂ කවර මුද්‍රණය (Special Cover) හා සාමාන්‍ය කවර මුද්‍රණය (Soft Cover) ලෙස සකස් කර ඇත. පාඨකයන්ට තමන්ට සුදුසු කවර වර්ගයෙන් 'වරණ' මිලදීගත හැකි අතර මෙවන් අත්දැකීමක් ශ්‍රී ලාංකීය පාඨකයන්ට ලැබෙන පළමු අවස්ථාව මෙයය. 'වරණ' විදර්ශන ප්‍රකාශනයකි.

Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
ISBN: 97895515591081
Note: Delivery will be between 8AM - 6PM on the selected date. Final date may be adjusted based on delivery address.
Pay 3 installments of LKR 318 with

What Our Customers Are Saying

Nirmala Hettiarachchi‎

Lakwimanata godaaaak sthuthi.oyalage seawawa wesistatai.ada man duraka hitiyath mage deamaupiyanta ae aduwa nodanune hama dema balaporoththu unathath wadiya hodata oyalage seawawa etu karapu nisai. - Nirmala Hettiarachchi‎

More Reviews

You May Also Like


Customers Also Purchased