JavaScript seems to be disabled in your browser.

You must have JavaScript enabled in your browser to utilize the functionality of this website. Click here for instructions on enabling javascript in your browser.

 


සිදු කියන්නේ ලංකාවේ ලොකු පොඩි හැමෝම බලන්න කැමති රුපවාහිනී නාටයක් , එහි රංගනයේ යෙදෙන පොඩිත්තන්  හැමෝගෙම ආදරයට ලක්වනව , ඒ අතරින් ප්‍රාධානම චරිතය තමයි සිදු ,
සැබෑ ජිවිතයේනම් නෙත්ම නෙත්ම පුතාගේ උපන්දිනයට, ඔක්තෝබර් 4 තෑගී දෙන්න ගිය අවුරුද්දේ වගේම එයාගේ දෙමුපියෝ තොර ගෙන තිබ්බේ ලක්විමන අපිව , මේ අවුරුද්දේ ඒ තෑග්ග දුන්නේ Surprise එකක් විදිහට, එකට නෙත්ම පුතාගේ ප්‍රතිචාරය කොහොමද කියල පහල video එකෙන් ඔයාලත් බලන්න.